අලුත් අවුරුද්දට ගැලපෙන ලස්සන nail art

මේ අලුත් අවුරුද්දේ නෑගම් යනකොට ගැහැණු ළමයි කවුරුත් ආසයි නේ කැපිලා පේන්න ඉන්න.

ඉතින් අවුරුදු කාලයට ගැලපෙන්න හරි ලස්සන චාම් nail art ටිකක් තමයි අද අපි අර ගෙන ආවේ.

(අන්තර්ජාලය ඇසුරෙන්)