අදත් ප්‍රදේශ හයකට ඉර මුදුන් වෙයි

මේ දිනවල දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන්කරන බැවින් අද දිනයේ ද ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

ඒ අනුව අද දහවල් 12:11ට මානින්ගමුව, රඹෑව, කහටගස්දිගිලිය, ඊතලවැටුන වැව සහ මුතුර් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.