58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරෙනවා.
මීට සමගාමීව කිරි ඉතිරවීම සහ කිරි ආහාර පූජා කිරීමේ මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ දොරටු අභියසදී ඊයේ සිදු කෙරුණා.

