අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අප්‍රේල් 1 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඇගයීම් මධ්‍යස්ථාන 1,066 කදී ගුරුවරුන් 16,000 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙම ඇගයීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඇගයීමේ පළමු අදියර අප්‍රේල් 1 සිට 10 දක්වා පැවැත්වෙනවා.
2024/2025 අධ්‍යාන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මාර්තු 17 සිට 27 දක්වා පැවැත්විණි.

