රුපියල 1.03% කින් අවප්‍රමාණය වෙයි

2025 වසරේ ගතවූ මාස 03 තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 1.03% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

එසේම පෙබරවාරී මාසය අවසන් වන විට මෙරට දළ නිළ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.1 ක් ලෙස සටහන් වූ බවයි මහ බැංකුව සඳහන් කළේ.

ඊට චීන හුවමාරු පහසුකමද ඇතුළත්.