කාංචිගේ අලුත්ම කොණ්ඩා මෝස්තරය

කාංචනා අනුරාධි කියන්නේ කොයි කවුරු අතරත් ජනප්‍රිය ගායිකාවක් නේ.

ඉතින් කටහඬ වගේම රුවත් අඩුවක් නැතුව තියෙන කාංචනා හරි ලස්සන අමුතු කොණ්ඩා මෝස්තරයක් දාලා.

මේ බලන්නකෝ එයාගේ ලස්සන,