2025 වසර සදහා පාසල් නිල ඇඳුම් රෙදි බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව පාසල් 10,096කට සහ අනුමත පිරිවෙන් 822 කට මෙලෙස නිල ඇඳුම් රෙදි බෙදා දී අවසන් කර තිබෙනවා.
සිසුන් 4640,086ක් සදහා ලබා දී ඇති මුළු රෙදි ප්‍රමාණය මීටර් මිලියන 12ක් වනවා.
චීන රජයේ ප්‍රධානයක් ලෙස ලැබී ඇති මෙම රෙදි තොගයේ වටිනාකම රුපියල් මිලියන 5,171කට ආසන්න වනවා.

