අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 16 වන දින සඳහා පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන, තරු කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි
අයවැය කාරක සභා විවාදය ලබන 21 වන දා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ඡන්ද විමසීම එදිනම පස්වරු 6ට පැවැත්වෙනවා.

