කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 211.14 කින් පහළ වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ගණුදෙනු අවසානයේදී එය ඒකක 15,649.30 ක් ලෙසයි සටහන් වූයේ.

එසේම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.3 ක් වනවා.