දිනක්ෂිගේ ඒ හවස ලස්සන වුණේ මෙහෙමයි

බැහැ ගෙන යන ඉර කියන්නේ ලස්සන ආලෝක සිතුවම් මවන දෙයක් නේ.

ඉතින් ඒ ඉර එළියේ දිනක්ෂි ප්‍රියසාද් හරිම කලාත්මක විදිහට ෂූට් එකක් කරලා.

මේ බලන්නකෝ ඒකෙ ලස්සන…