දූ සිඟිත්තියත් එක්ක හැඩ වුණු මාෂි සහ පුබුදු ගේ විවාහ සංවත්සරය

විවාහ දිනය කියන්නේ අපි හැමෝගෙම ජිවිත වල වැදගත් ලස්සන දවසක්.

ඉතින් ඒ දවසේ මතක ආයෙමත් අලුත් කර ගන්න මාෂි සහ පුබුදු ලස්සන ෂූට් එකක් කරලා.

එයාලගේ මෙවර විවාහ සංවත්සරය හැඩ කරන්න නම් එයාලගේ පුංචි දූ සිඟිත්තියත් ඉන්නවා.

මේ බලන්නකෝ ඒ පුංචි පවුල…