රත්රන් මිලේ දැනෙන වෙනසක්

පසුගිය බදාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බදාදා දිනයේ රු . 30,470.00ක්ව පැවති කැරට් 24 රත්රන් ග්‍රෑම් එකක මිල අද දිනයේ රු.31,180.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයෙන්.