අද ඩොලරයේ වටිනාකම

බදාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරය හමුවේ ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 291.25 ක් වන අතර විකුණුම් මිල රු. 299.79 කි.