අද වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට

විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වරට කියවීමේ 13 වන දිනයයි.

අද දිනයේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද කිරීම සිදු කිරීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදය මේ මස 21 වන දින දක්වා පත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම එදිනම සවස 6 ට සිදු කිරීමට නියමිතයි.