උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන තාවකාලිකව නතර කළ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඔහු සඳහන් කළේ එහි ඇති අඩුපාඩු පිලිබඳ සොයා බලා ඒවා නිවැරදි කර නැවත අලුතින් එම වැඩසටහන දියත් කරනු ඇති බවයි
“උරුමය වැඩසටහන නැවැත්තුවා.එහි අඩුපාඩු තියෙනවා.ඒ ගැන හොයන්න කමිටුවක් පත් කර තිබෙනවා. එහි නිර්දේශ පැමිණි පසු අලුත් ආකාරයකට ක්‍රියාත්මක කරනවා”

