අදානි සමූහය ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘති තවමත් අවලංගු කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
පාර්ලමේන්තුවේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

You cannot copy content of this page : News Buwa