ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 290.95 සිට රු. 291.32 දක්වා සහ විකුණුම් මිල රු. 299.51 සිට රු. 299.85 දක්වා ඉහළ ගොස් තිබේ.

