පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබෙනවා.
ඒ අනුව, ලබන මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරනු ලබන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.

You cannot copy content of this page : News Buwa