කොළඹ කොටස් වෙළදපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) ඒකක 311.37කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 16,167.30ක් ලෙසයි.
එසේම අද දිනයේ පිරිවැටුප රුපියල් බිලියන 1.5 ක් ලෙස සටහන් වුණා

You cannot copy content of this page : News Buwa