අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුවඩොලරයක ගැනුම් මිල රු. 292.55ක් ලෙස සටහන් වී තිබුණා.

එසේම එහි විකුණුම් මිල රු. 301.16ක් ලෙස ඉහළ ගොස් ඇත.