අද ඩොලරයේ වටිනාකම

බදාදා දිනට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.61 ක් වන අතර විකුණුම් මිල රු. 301.19 ක් ලෙස දැක්වෙනවා.