මෙම මාසයට අදාළ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වනවා (කොළඹ දිස්ත්රික්කයේ)

