ලබන 10 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට සැලසුම් වූ තුන්වන පන්තියේ දුම්රිය ආසන වෙන් කිරීමේ පහසුකම යළි ලබාදීමට තීරණය කර තිබෙනවා
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ගත් තීරණයකට අනුව එම පහසුකම යළි ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ,
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක සහ තලෛයිමන්නාරම බලා ධාවනය වන දුම්රියක ක්‍රියාත්මක වූ මෙම ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කීරීමට ඊයේ (06) තීරණය කර තිබුණා.

