ඊයේ දිනට සාපේක්ෂව අද දින ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.92 සිට රු. 292.45 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 301.60 සිට රු. 301.15 දක්වා පහත වැටී ඇත.

