මේ දවස් වල හැමෝම කතා කරන දෙන්නෙක් තමයි ගයාන් ගුණවර්ධන සහ පූජනී භාග්‍යා…
ඒ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි ඔවුන්ගේ විවාහය නිසා..
එයාලගේ විවාහය වෙනුවෙන් ගයාන් පූජනියේ කියලා සිංදුවකුත් ගහලා තිබුණා, එකට දවසක් යන්නත් කලින්යෙන් 100K ට වැඩි views ප්‍රමාණයකුත් ලැබිලා තියෙනවා .
උඩරට විදිහට සැරසුණු එයාලා හරි මෙන්න මෙහෙමයි තමයි එයාලගේ ආදර කතාවේ ලස්සනම දවස ගත කරලා තියෙන්නේ ,













