ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික්ක වලට අදාළ කඩයිම් ලකුණු මෙන්න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික්ක අනුව අදාල කඩඉම් ලකුණු නිකුත්කර තිබෙනවා.

ඒ අනුව ඉහළම කඩඉම් ලකුණු සීමාව 143ක්වන අතර අවම කඩඉම් ලකුණු සීමාව 130ක් ලෙසයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ දිස්ත්‍රික්ක අනුව කඩඉම් ලකුණු සීමාවන් පහතින්;