ප්‍රාන්ත 30කට අධික සංඛ්‍යාවකට, දරුණුම හිම පතනය සහ ශීතලම උෂ්ණත්වය ගෙන ආ හැකි දැවැන්ත ශීත කුණාටුවක බලපෑම් එල්ල වී තිබෙනවා .
මේ හේතුවෙන් මිලියන 60කට වැඩි ජනතාවකට මේ කුනාටුව හේතුවෙන් අනතුරු අඟවා ඇති බවයි එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කරන්නේ .
Kentucky, Virginia, West Virginia, Arkansas සහ New Jersey යන ප්‍රාන්ත වලටයි මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ .
හිම කුනාටුව හේතුවෙන් ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර ඇති අතර මාර්ග බොහොමයක් ද වසා දමා තිබෙනවා .

