Local Slider ශ්රී ලංකාවටත් 2025 නව වසර උදා වෙයි Malimi Amasha January 1, 2025 2025 නව වසර ශ්රී ලංකා වාසීන්ටත් මිට සුළු මොහොතකට පෙර උදා වුණා.. ඔබ සැමට සුබ නව වසරක් වේවා !