2024 වසර අවසන් දවසේ රත්රන් මිල

2024 වසර අවසාන දවසේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් අඩු වී තිබෙනවා .

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි.