සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සහ නවසීලන්තය අතර දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.
එය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතයි.
තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය 1-0 ලෙස නවසිලන්තය මේ වනවිට ඉදිරියෙන් පසුවනවා.
ඒ පෙරේදා පැවති පළමු තරගය ලකුණු 8කින් ජය ගනිමින්.

