කාංචන බානගොඩ නව නාවික හමුදාපති ධුරයට

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබෙනවා.

රියර් අද්මිරාල් කාංචන බානගොඩ බණ්ඩාරවෙල S. තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වනවා .

මාතෘභූමියට කළ උදාර මෙහෙවර අගයමින් රියර් අද්මිරාල් බානාගොඩ මහතාට රණ සූර පදක්කම සහ උත්තම සේවා පදක්කම (USP) ද හිමි වී තිබෙනවා.