අමෙරිකාවේ 39 වන ජනාධිපති ලෙස සේවය කළ Jimmy Carter අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 100කි.
ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ජීවත් වූ ජනාධිපතිවරයා ලෙස Jimmy Carter නම් කිරීම පසුගියදා සිදුකෙරුණි.
වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී Jimmy Carter අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණි.
1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබෙනවා.

