ICC සම්මාන සඳහා වනිඳු , කුසල් සහ චමරි නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ ‘වසරේ එක්දින’ හා ‘වසරේ 20-20’ ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වය සඳහා චමරි අතපත්තු නිර්දේශ කර තිබෙනවා.

එසේම 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දෙදෙනාට අමතරව 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ඇෆ්ගනිස්තානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ෂර්ෆාන් රදර්ෆර්ඩ්ය නිර්දේශ කර ඇති බවද සඳහන්.