සුරංගනාවියක් වගේ ඉන්න තරින්දි

තරින්දි ප්‍රනාන්දු කියන්නේ අපි හැමෝම ආදරේ කරන තරුවක් නේ..

ඉතින් ඔන්න එයා ලස්සන රෝස පාට ගවුමක් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරලා..

මේ බලන්නකෝ එයාගේ ලස්සන..