දෙසැම්බර් මාසයේ පමණක් සංචාරකයින් 191,465 දෙනෙක් දිවයිනට

මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

එසේම 2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 19ලක්ෂ 96,338 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.