ඉමේශාන් නෙල්ලිගහවත්තටත් මංගල සීනු

රටම ආදරේ කරන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ඉමේශාන් නෙල්ලිගහවත්ත කියන්නේ .

ඔන්න එයා එයාගේ පෙම්වතිය, රෂ් වීරසේන එක්ක විවාහ වෙලා .

බටහිර විදිහට සැරසුණු මේ මනමාල ජෝඩුව ගේ ලස්සන මේ බලන්නකෝ .