ආනයනික සහල් මෙට්‍රික් ටොන් 9,500ක මේ වන විට මෙරටට ආනයනය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජෙනරාල්, සීවලී අරුක්ගොඩ පවසනවා.
කැකුලු සහල් මෙට්‍රික් ටොන් 3300 ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 6200 ක් එලෙස ආනයනය කර තිබෙනවා.
මේ අතර, ලබන 20 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු සහල් ආනයනය සඳහා ලබා දී ඇති කාලය අවසන් වනවා.

