ඊයේ දිනයට සාපේක්ෂව අද ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.4435ක් වනවා.
එසේම විකුණුම් මිල රු. 295.0915ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.

