රුපියලේ සුලු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 286.57 ක් ලෙස ද, විකුණුම් මිල රු. 295.58ක් ලෙස ද සටහන් ව තිබෙනවා .