අද රත්රන් මිල පහළට

ඊයේ දිනයට සාපේක්ෂ අද දිනයේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා .

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකාරයටයි .