වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දිනවල රුපියල් 35ක මිලකට අලෙවි වූ බිත්තර මේ වන විට වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වනවා.
කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 38කටත්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 40ක මිලකටත් අලෙවි වන බවයි වාර්තා වෙන්නේ.

