පොලිස් නිලධාරියෙකුගෙන් යම් පුරවැසියෙකුට සිදුවන කිසියම් හිරිහැරයක්, කරදරයක් හෝ බලය අනිසි ලෙස භාවිත කිරීමක් නම්, ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා.
1960 / 071 0361010 / 011 2166500 යන අංක ඇමතීමෙන් අදාළ පැමිණිලි යොමු කළ හැකි වනවා .
https://www.ncp.gov.lk සහ info@npc.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන්ද අදාල පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, BMICH පරිශ්‍රය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. ලිපිනය වෙතද පැමිණිලි සිදුකිරීමේ හැකියාව තිබෙනවා

