අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ, රු:3000ක වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක් කර තිබෙනවා.
ඒ අනුව එම දීමනාව පවුලේ අස්වැසුම ගිණුමට බැර කෙරෙන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.
එය මේ මාසයේ සිට ක්‍රියාත්මක බවද සඳහන්.

You cannot copy content of this page : News Buwa