නගරයක් මැද්දේ මහ රෑ තනිවුණු දමිත්‍රී කේසර

දමිත්‍රී කියන්නේ කවදත් කොහොමත් ලස්සන නිලියක් .

ඉතින් එයා කේසර එක්ක වෙනස්ම විදිහේ ෂූට් එකක් කරලා

රෑ නගරයක් මැද්දේ තනියෙන් ඉන්න මේ ජෝඩුව ජීවිතේ හරි ලස්සනට විඳිනවා .

මේ බලන්නකෝ එයාලගේ ලස්සන . .