වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 02ක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

ඊට අමතරව සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගැනීමට සමත් විය.

ජාතික ජන බලවේගය
1 සෙල්වතම්බි තිලකනාදන් – 10,652
2 ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280

ඉලංකෙයි තමිල් අරුසු කච්චි
තුරෙයිරාසා රවිකුමාර් – 11,215

සමගි ජන බලවේගය
රිෂාඩ් බදියුදීන් – 21,018

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය
ඒ. අඩෙයිකලනාදන් – 5,695

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
කාදර් මස්තාන් – 13,511