ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය සහ ප්රාණ ඇපකරුවන් මුදා හැරීමේ සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටාරය කටයුතු කිරීම කටාර් රාජ්ය විසින් නතර කර තිබෙනවා .
කටාර් රාජ්ය සඳහන් කරන්නේ හමාස් සහ ඊශ්රායලය සාකච්ඡා සිදු කිරීම සඳහා සිය කැමැත්ත පළ කළ විට පමණක් තමන් නැවත මෙම සමථ සාකච්ඡා සඳහා මැදිහත්වනු ඇති බවයි .
දෝහා හි හමාස් සංවිධානයේ පිරිස් තවදුරටත් එහි අරමුණු නිසියාකාරයෙන් ඉටු නොකරන බවයි කටාර් චෝදනා කරන්නේ .

