රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සඳහන් කරනවා .

ඒ අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල සඳහන් වූයේ රුපියල් 288.54ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සඳහන් වූයේ රුපියල් 297.62ක් ලෙසයි.