Alia Bhatt සහ Ranbir Kapoor එයාලගේ ආදරණිය දියණිය Raha Kapoor එක්ක හරි අපූරුවට දීපාවලී සමරපු ආකාරය එයා එයාගේ රසිකයෝ එක්ක බෙදා ගෙන තියෙනවා .
ඒ පුංචි පවුලේ හැමෝම රත්තරන් පාටින් ඇඳලා හරිම ලස්සනයි .
ඔවුන්ගේ මෙම දීපවාලි පූජාව සඳහා ඒ දෙන්නාගේ අම්මලා වන නීතු කපූර් සහ සෝනි රස්දාන් සහ ආලියාගේ සහෝදරිය වන ෂහීන් භාත් එකතු වෙලා තියෙනවා .
මේ බලන්නකෝ එයාලගේ දීපාවලි උත්සවය , පුංචි Raha නම් හරිම හුරතල් නේද








