දිස්ත්‍රික්ක 12කට සරම්ප එන්නත්

ලබන මස 04 වැනිදා සිට 09 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා මේ බව සඳහන් කළා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි .