තවත් පාසල් කිහිපයකට සිකුරාදා නිවාඩුවක්

දකුණේ සහ සබරගමුව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 01 වනදා නිවාඩු ලබාදී තිබෙනවා.

ඒ ඔක්තෝම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙනුයි .